Google Chrome

දැන්වීම් අඩංගුය
4.2
සමාලෝචන මි48.7ක්
අන්තර්ගත ඇගයුම
USK: සියලු වයස් කාණ්ඩ
බි10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
USK: සියලු වයස් කාණ්ඩ
නිර්බාධිත අන්තර්ජාලය
තව දැන ගන්න
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

වෙබයෙහි කළ හැකි දේ කිරීමට Chrome ඔබට උදවු කරයි Google වෙතින් වේගවත්, සුරක්ෂිත බ්‍රව්සරය තෝරා ගන්න

Chrome තුළ Google හි හොඳම දේ ලබා ගන්න

• GOOGLE සමග සොයන්න - Google හි ඉක්මනින් සොයන්න සහ පිළිතුරු ලබා ගන්න. අත්-නිදහස්ව සෙවීමට ඔබේ හඬ භාවිතා කරන්න.
• GOOGLE LENS - ඔබේ කැමරාවෙන් ඔබ වටා දකින දේ සොයන්න.
• Google පරිවර්තනය - භාෂා 130+කින් වෙබය ගවේෂණය කරන්න. එක් ක්ලික් කිරීමකින් සම්පූර්ණ අඩවි පරිවර්තනය කරන්න.

හොඳම පන්තියේ ආරක්ෂාව සමග බ්‍රවුස් කරන්න

• ඉහළ නැංවූ ආරක්ෂණ ප්‍රකාරය - Chrome හි ඉහළම මට්ටමේ ආරක්ෂාව සමග විශ්වාසයෙන් බ්‍රවුස් කරන්න.
• ආරක්ෂිත පරීක්ෂාව - ක්‍රියාකාරී ආරක්ෂක ඇඟවීම් සමගින් හිතේ නිදහස ලබා ගන්න.
• GOOGLE මුරපද කළමනාකරු - වේගවත් පුරනය සඳහා මුරපද සුරක්ෂිතව ජනනය කර සුරකින්න, සහ ඔබේ මුරපද අවදානමේ තිබේ නම් ඇඟවීම් ලබා ගන්න.

ඔබේ CHROME උපාංග හරහා ප්‍රවේශ වන්න

• උපාංග හරහා සමමුහුර්ත කරන්න - ඔබේ දේවල් (පිටුසන්, පටිති, සහ මුරපද වැනි) සුරකින්න සහ ඔබ ඔබේ දුරකථනයේ, පරිගණකයේ හෝ ටැබ්ලටයේ Chrome වෙත පුරනය වන විට ඒවාට පහසුවෙන් ප්‍රවේශ වන්න.
• පටිති සමූහ- උපාංග හරහා සංවිධානාත්මකව සිටීමට ටැබ් කණ්ඩායම් සාදන්න.
• ස්වයං පිරවීම - ඔබේ සුරකින ලද ගෙවීම්, ලිපින සහ මුරපද ස්වයංව පිරවීමෙන් ටයිප් කිරීමේ කාලය ඉතිරි කරන්න.

විශේෂාංග ලබාගත හැකි වීම රට සහ භාෂාව අනුව වෙනස් වේ. ගැළපෙන බව වෙනස් වේ. නිරවද්‍යතාව සඳහා ප්‍රතිචාර පරීක්ෂා කරන්න.
යාවත්කාලීන කළේ
2026 පොසොන් 8

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 8 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය
ස්වාධීන ආරක්ෂක සමාලෝචනය

ඇගයීම් සහ සමාලෝචන

4.2
සමාලෝචන මි46.5ක්
Keerthi Gamage
2026 වෙසක් 26
මේඇප් එක ඉතාමත් කරදරකාරී ලෙසබාධා කරනවා පහසුකම්ලබාදෙන්න
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Kumara Ratnayaka
2026 පොසොන් 1
හොඳයි
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Juwana Kumara
2026 වෙසක් 6
එල
පුද්ගලයින් 3කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

Chrome තෝරා ගැනීම ගැන ස්තූතියි! මෙම නිකුතුවේ ස්ථාවරත්වය සහ කාර්ය සාධන වැඩි දියුණු කිරීම් ඇතුළත් වේ.